Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Wednesday, January 18, 2012

ඩබල් ක්ලික්  කල සැනින් ෆෝල්ඩර්  කිහිපක් ලබාගැනීම


ඔබේ පරිගනකයේ වැඩ කරමින් ඉන්නා අවස්තාවක ඔබට ෆෝල්ඩර් කිහිපයක් නිර්මානය කිරීමේ අවශ්‍යතාවක් ආවාම ඔබ සාමාන්‍යයෙන් කරන්නේ ඩෙස්ක්ටොප් එකේ රයිටි මවුස් බටින් ක්ලික් කර new ෆෝල්ඩර් යන මෙන්න මේ ආකාරයටය



මේ එකවරෆෝල්ඩර්  කිහිපයක්   නිර්මානය කිරීම තරමක් කරදරකාරී ක්‍රියාවකි ඉතින් අපි බලමු එකවරම ෆෝල්ඩර් කීපයක් නිර්මානය කරන ආකාරය මේ සදහා අපට notpad විවෘත කරගන්න සිදු වෙනවා මේ ආකාරයට notpad එක ගන්න


(1) Start->All programs->Accessories->Notpad


මෙතනදි අපි md යන විධානය භාවිතා කරමු dos වලදි ෆෝල්ඩර්
නිර්මාණය කිරීමට යොදා ගනී දැන් අපි බලමු මේ විධානය උපයෝගි කරගෙන නෝටිපෑඩි එකෙන් කරන විදිහ ඔයාලට ෆෝල්ඞර් 4 ලබා ගැනීමට අවශ්‍ය නමි ලබා ගත් notpad එකේ මේ ආකාරයට ටයිප් කරගන්න
                                  md=mp3
                                  md=video
                                  md=photos
                                  md=other   


                                                     


                                                            

 මේ ආකාරයටද විධානය දෙන්න පුලුවන් md=mp3, video,photos, other යන ආකාරයට ඉන්පසු ‍file මෙනුවෙන්   save as බොක්ස් එක ලබා ගන්න save  කරනා ස්තානය desktop එක දෙන්න කැමති නමක් file name එකට ලබා දෙන්න extension එක ලෙස නම අවසානයේ තිතක් තබා .bat ලෙස සදහන් කරන්න උදා:- (more folder ලෙස නමි කර more folder.bat) ලෙස සදහන් කරන්න. අවසාන ලෙස encodin නමි ස්තානයට Ansi යන විධානය දී save කරගන්න දැන් සියලු සකසා ගැනීමි අවසානය දැන් ඔයාලට මෙන්න   මේආකාරයට icon එකක් එනවා      



  icon එකමත ඩබල් ක්ලික් කල සැනින් ෆෝල්ඩරය නිර්මාණය වේ


Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

1 ඔබේ අදහස්:

  1. machan man ube blog eka baluwa.ane machan uba post ekak hadala dapan. Modam eke software eka change karana hati.e kiyanne mage modam eke tiyana mobile partner software eken cal ganna ba.mata cal ganna puluwan mobile partner ekak hamba una.eth eka mage modam ekata daganna mam danne nane. Mata kiyala denawada.ube blog ekata e post eka hadala dala link eka mata msg ekak danna.

    ReplyDelete

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න