ඔබේ පරිගනකයේ වැඩ කරමින් ඉන්නා අවස්තාවක ඔබට ෆෝල්ඩර් කිහිපයක් නිර්මානය කිරීමේ අවශ්‍යතාවක් ආවාම ඔබ සාමාන්‍යයෙන් කරන්නේ ඩෙස්ක්ටොප් එකේ රයිටි මවුස් බටින් ක්ලික් කර new ෆෝල්ඩර් යන මෙන්න මේ ආකාරයටය
මේ එකවරෆෝල්ඩර් කිහිපයක් නිර්මානය කිරීම තරමක් කරදරකාරී ක්‍රියාවකි ඉතින් අපි බලමු එකවරම ෆෝල්ඩර් කීපයක් නිර්මානය කරන ආකාරය මේ සදහා අපට notpad විවෘත කරගන්න සිදු වෙනවා මේ ආකාරයට notpad එක ගන්න
(1) Start->All programs->Accessories->Notpad
මෙතනදි අපි md යන විධානය භාවිතා කරමු dos වලදි ෆෝල්ඩර්
නිර්මාණය කිරීමට යොදා ගනී දැන් අපි බලමු මේ විධානය උපයෝගි කරගෙන නෝටිපෑඩි එකෙන් කරන විදිහ ඔයාලට ෆෝල්ඞර් 4 ලබා ගැනීමට අවශ්‍ය නමි ලබා ගත් notpad එකේ මේ ආකාරයට ටයිප් කරගන්න
md=mp3
md=video
md=photos
md=other
මේ ආකාරයටද විධානය දෙන්න පුලුවන් md=mp3, video,photos, other යන ආකාරයට ඉන්පසු file මෙනුවෙන් save as බොක්ස් එක ලබා ගන්න save කරනා ස්තානය desktop එක දෙන්න කැමති නමක් file name එකට ලබා දෙන්න extension එක ලෙස නම අවසානයේ තිතක් තබා .bat ලෙස සදහන් කරන්න උදා:- (more folder ලෙස නමි කර more folder.bat) ලෙස සදහන් කරන්න. අවසාන ලෙස encodin නමි ස්තානයට Ansi යන විධානය දී save කරගන්න දැන් සියලු සකසා ගැනීමි අවසානය දැන් ඔයාලට මෙන්න මේආකාරයට icon එකක් එනවා
icon එකමත ඩබල් ක්ලික් කල සැනින් ෆෝල්ඩරය නිර්මාණය වේ
machan man ube blog eka baluwa.ane machan uba post ekak hadala dapan. Modam eke software eka change karana hati.e kiyanne mage modam eke tiyana mobile partner software eken cal ganna ba.mata cal ganna puluwan mobile partner ekak hamba una.eth eka mage modam ekata daganna mam danne nane. Mata kiyala denawada.ube blog ekata e post eka hadala dala link eka mata msg ekak danna.
ReplyDelete