Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Showing posts with label පරිඝනක ක්‍රීඩා. Show all posts
Showing posts with label පරිඝනක ක්‍රීඩා. Show all posts

Tuesday, May 8, 2012

Battlefield 2142



මෙය වසර 2142 වන වසරයි නව හිම යුගයේ ආරම්බය නිසා  ලෝකයම බයට පත්වී ඇත හිමෙන් වැසුනේ නැති පොලවේ සුලුකොටසකටවත් ආහාර සදහා ප්‍රමාණවත් නැත මෙහිදී කොටසක් පමණක් ජිවත් වී කොටසක් මිය යායුතුය මෙම ක්‍රීඩාවේදී ඔයාලට සුපිරි බලවතුන් දෙදෙනෙකු සමග සටන් කිරීමට සිදුවෙයි එනම් යුරෝපිය සංගමය හා අලුතින් පිහිටුවාගත් ආසියාතික සංගමයි සටන් කරන්නට සිදුවන්නේ ජීවත්වීම තහවුරු කරගැනීමටය රයිෆල් කාලතුවක්කු ආදී නවීන අවි ආයුධ වලින් හා ඉහල තාක්ෂණික අවි මෙහිදී ඔබලාට ලැබේ ඇති විශාල සටන් කණ්ඩායම් මාරක සටන් වල නිරතවේ විශ්මිත හැකියාවලින් සමන්විත ගුවන් යාන  අහස පාලනය කරයි මෙම ක්‍රීඩාව පලමුවතාවට ටයිටන් මාදිලියේ ක්‍රීඩකයන්ට අදික ලෙස ආයුධ සන්නද්ද ව යුද ගුවන් යානාවලින් පැමිණෙන විරුද්ද සටන් කණ්ඩායම් සමග තමන්ට හානියක් නොවන ලෙස සටන් කිරීමට අවස්ථාව සලසා දෙයි ටයිටන් වරයෙක් පරාජය කිරීම සදහා පළමුව ඔහුගේ ආරක්ෂක පලිහ ඉවත් කලයුතුවන අතර ඉන්පසු යානාවලට නැගී සටන් කරමින් ඉදිරියට ය යුතුය මෙහිදී යනවා පිපිරවීම කල යුත්තේ තමන්ද ඇතුලේ සිටියදීය 
                                                                         
                                                                                                                                        මෙහිදී මෙම ගේම් එක ඔයාලට ටොරන්ට් ෆයිල් එකක් විදිහට තියෙන්නේ මෙය සම්පුර්ණයෙන් බාගත් පසු 3.28 ගිගාබයිට් පමණ ධාරිතාවකින් යුක්ත වෙනවා මෙය යු ටොරන්ට් ෆයිල් එකක් විදිහට තමයි බාගන්න වෙන්නේ මෙය ISO Image වර්ගයේ ෆයිල් එකක් විදිහට ඔයාලට ලැබෙන්නේ මේක ඇල්කොහොල් නම් මෘදුකාංගය බාවිතා කරලා හරි දීමන් ටුල් බාවිතා කරලා හරි ඔයාලට මවුන්ට් කරගන්න වෙනවා (විවුර්ත) මෙහිදී කිජන් ෆයිල් එක රන් කරවා රෙජිස්ටර් විය යුතුය 

  • ගේම් එක පරිගණකයේ පිහිටුවීමට අවශ්‍ය අවම සුදුසුකම 
                                                                                              Minimum requirements:

  • Windows SP2
  • Intel Pentium 4 1.7 GHz or AMD Athlon XP 1700+
  • 512 MB of RAM
  • NVIDIA GeForce FX 5800 128 MB or ATi Radeon 9500 
  • 128 MB
  • 2.2 GB of free hard disk space
  • 8X DVD-ROM drive


ඇල්කොහොල් මෘදුකාංගය          Download Alcohol 120



යු ටොරන්ට් මෘදුකාංගය              Download U Torrent Soft


ගේම් එක බාගන්න                    Download Game

Thursday, March 8, 2012

Battlefield Vietnam පරිඝනක ක්‍රීඩාව සහ රහස් කේත


ජනප්‍රිය බැටල්ෆීල්ඩ් වියට්නාම    1942 පරිඝනක ක්‍රීඩා මාලාවේ බැටල්ෆීල්ඩ් වියට්නාම් පහසුවෙන් ක්‍රීඩා කිරීම සදහා උපයෝගී කරගත හැකි රහස් කේතයන කීපයක් පහත  දක්වා ඇත මේ සදහා සිංගල්  ප්ලේයර්  මොඩ් එකේදී   Keybord  Console key     යතුර ඔබ අවශ්‍ය  කේතය ටයිප්  කරන්න මෙහි දක්වා ඈති පරිදි කැපිටල් සිම්පල් අකුරු සහ පරතර ඒ ආකාරයටම තිබිය යුතු බව සලකන්න  

Console Key
අවම සුදුසුකම් 

      933 MHz CPU
     DirectX 9.0b, 3D acceleratedAGP Nvidia GeForce 3 or ATI Radeon 8500 64 MB or equivalent DirectX 9 compatible        video card,
      DirectX 9 compatible sound card
      256 MBRAM
     2.0 GB free hard drive space


රහස් කේත

Invincibility (නොපෙනී යාම )
AiCheats.code ByeByeNow
Bots cheat:
AiCheats.code BotsCanCheatTooInVietnam
Spawn at the cameras viewpoint:
AiCheats.code WalkinglsWayTooTiresomeInVietnam



ක්‍රීඩාව බාගන්න         Download Part 1
                                 
                                 
                                  Download Part 2                                               



Tuesday, March 6, 2012

Need For Spped Carbon රහස් කේත හා ක්‍රීඩාව බාගැනීමට







මෙවර  මන් ඔයාලට දෙන පරිගණක ක්‍රීඩාව වන්නේ  Need For Speed Carbon මේක එක්කම මන් ඔයාලට මේකේ පහසුවෙන් ජයග්‍රහනය සදහා රහස් කේතයන් කීපයක් පහත දක්වා ඇත .මේවා ක්‍රීඩාව ප්‍රවේශ කරගත් පසු Click to continue  තිරයේදී හෝ  ඇතැමවා Main Menu  එකේදී  සක්ක්‍රිය කරවිය හැක  ඇතම විට  මෙම කේතයන් වැරදි ආකාරයට ලබාදුන්නොත්  ක්‍රීඩාව නැවත ආරම්භ  කිරීමට සිදු වනු ඇත 

පිහිටුවා  ගැනීමට අවම සුදුසුකම් :      
 SYSTEM REQUIREMENTS
OS - Windows 2000/XP
Processor: 1.7 GHz or faster
Memory: 512 MB RAM
Hard Drive: 4.7 GB
DVD Drive - 8 SPEED
Video Card: 64 MB*
Sound Card - DirectX 9.0c compatible
DirectX - Version 9.0c
Online Multiplayer: 512 Kbps or faster; 2-8 Players
Input - Keyboard, Mouse

Optional: USB Steering Wheel / Dual Analogue Gamepad 




  රහස් කේත


1]  Canyonalltheway  =                                             all track


2]  Shinycarsarethebestcars=                        crome cars


3]  5grand5grand =                                               castrol cash


4]  friendlyheadlocksapplied =               unlimited crew charge


5]  nosforeverever =                                      unlimited  nos


6]  slowitdownwhenyouwant  =           unlimited speed breaker 


7] givemethechargersrt8=                2006 dodge charger srt8


8] givemethedb9   =                         2005 aston martin db9


9] chasingheadlocksappliedrashtalk =        mazda dealership


10] speed3foryou  =                                   mazda speed3


11] watchoutthebigtruckishere = dump truck in quick race mod


12] bigred redrive =                   firetruck in quick race mod


13] trashtalking  =                           rihino inquick race mod


14] guesswhoisback =cross corvette z06 in quick race mod


15] chasingmobile  corevett z06 interceptor in quick race mod

                                                                        
                                 Download Game 

කොහොමද මේක ඔයාලගේ පරිඝනකයට ඉන්ස්ටෝල් කරන්නේ කියල මේ වීඩියෝ  එකෙන් බලන්න 


Use This Link To Watch Video

Sunday, February 26, 2012

IGI පරිඝනක ක්‍රීඩාව

                                                             
මම අද ඔයාලට දෙන්න යන්නේ  Project    I.G.I   I m Going in    යන පරිඝනක ක්‍රීඩාව මෙම පරිඝනක ක්‍රීඩාව ලෝකයේ ගොඩක් ජනප්‍රිය  වෙච්ච එකක් දාගෙනම බලන්නකෝ 

                                                     Download IGI 1










 අවම  සුදුසුකම්                    
300MHz Pentium II or equivalent
64MB RAM
DirectX 7.0a compliant 8MB VRAM 3D accelerated video card
DirectX 7.0a compliant sound card
DirectX 7.0a or higher
4X CD-ROM drive
500MB uncompressed hard drive space
Keyboard
Mouse
RECOMMENDED
AMD Athlon or Intel Pentium III processor
128MB RAM
3D accelerator with 16MB VRAM
8X CD-ROM drive




                                

Tuesday, January 17, 2012

Farcry 2 Game Download

                                              




මම ඔයාලට දෙන්න  යන්නෙ FARCRY 2 ගේමි එක Download කරගනම බලන්න මේක තියෙන්නේ    ටොරන්ටි එකක් විදිහට   ඒ වගේම මේක ඔයාල බාගත්තට පස්සේ iso File විදිහටයි පෙන්වන්නේ මේක  ඔයාලගේ පරිගනකයට දාගන්න නමි ඩීමන් ටුල්ස් මෘදුකාංගය තියෙන්න ඕන


        
 Far Cry 2  system requirements            

                                       
Operating systemWindows XP with Service Pack 2 or Windows Vista
  1. CPU
Intel Pentium 4 3.2 GHz, Intel Pentium D 805 or AMD Athlon 64 3500+Intel Core 2 Duo or AMD Athlon 64 X2 5200+, AMD Phenom
Memory1 GB RAM2 GB RAM
Hard drive space6 GB of free HDD space
Graphics hardwareNVIDIA GeForce 6800 256 MB or ATi Radeon X1650 256 MBNVIDIA GeForce 8600 GTS 512 MB or ATI Radeon X1900 512 MB

 (1)  මෙන්න ටොරන්ටි එක බාගන්න ලින්ක් එක  
                                                 
                                                           Download Game
         

 මේ වගේ පිටුවක් එනවා

    


(2) මෙන්න ඩීමන් ටූල් එක බාගන්න   
                                 
                                           Download daemon


(3) මෙන්න ටොරන්ටි බාගන්නා මෘදුකාංගය   බාගැනීමේ ලින්ක් එක        
                                                         
                                        Download U Torrent Software



(4)මේ වීඩියෝ එක බලන්න ගේමි එක ඉන්ස්ටෝල් කරන ආකාරය දැනගැනීමට




Monday, January 16, 2012

IGI 2 දිනන රහස් කේත සහ ගේමි එක download කරගන්න

මේ වතාවේ මන් ඔයාලට දෙන්න යන්නේ IGI COVERT STRIKE ක්‍රිඩාව පහසුවෙන් ජයග්‍රහනය කිරිමට රහස් කේතයන් කීපයක් හා ගේමි එක බාගන්නා ලින්ක් එකයි මේවා ඔබත් අත් හදා බලන්න 





                          


System requirements


700 MHz processor, 128 MB RAM, 32 MB video card





 මෙන්න බාගන්න ලින්ක් 


                                                    Download Game
  



වීඩියෝ එක ක්ලික්   කරලා බලන්න  
                         


(1) ප්‍රධාන මෙනුවේ දී යතුරු පුවරුවේ වමිපස ඇති  ctrl සහ Shift යතුරු 
දෙක සමග F9 යතුර එක වර ඔබන්න ඔබට ක්‍රිඩාවේ ඇති සියලු මිෂන් අන්ලොක් කරගන්න පුලුවන්

(2)ප්‍රධාන මෙනුවේ දි nada ලෙස ටයිප් කර රහස් කේත  ලබා දීම සක්‍රිය කර පහත දැක්වෙන කේතයන් ලබාදී අදාල ප්‍රතිඵලය ලබාගන්න

         Effect-Code
         God mode-all god
         Unlimited ammunition-all ammo
         Easier ai-easy
         Give all weapons-wepons full

(3)ප්‍රධාන මෙනුවේ දී xalleyesx  ලෙස ටයිප් කරන්න ඉන් පසු s&k ලෙස ටයිප් කරන්න දැන් ඔබට නොපෙනී යා හැකි වේවි