Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Monday, July 9, 2012

ෆේස්බුක් කමෙන්ට් බොක්ස්



notification සහිත ෆේස්බුක් කමෙන්ට් බොක්ස් එකක් හදාගන්න නම් ඔයාල මුලින්ම ඇප් එකක් හදාගෙන ඉන්න වෙනවා කොහොමද ඇප් එකක් හදාගන්නේ කියල බලමු මුලින්ම ලින්ක් එකේ ක්ලික් කරන්න

                                               

                                               Facebook Developers



ඉහත රුපයේ ආකාරයට app name සහ app namespace යයි සදහන් ස්ථාන පුරවන්න දැන් continue ක්ලික් කර ඉදිරියට යන්න

එවිට ඔයාලට ඉහත  ආකාරයේ බොක්ස් එකක් පැමිණේවි එහි සඳහන් වචන ටයිප් කර submit ක්ලික් කර ඉදිරියට යන්න


  දැන් ඇප් එක මේ ආකාරයට ඔයාලට දකින්නට පුළුවන් මෙය සේව් කරලා නැවතත් ඔයාල edit app ක්ලික් කරලා හදාගත්තු ඇප් එක එඩිට් කරගන්න

app domains ස්ථානයට blogspot.com ලෙසින් ටයිප් කරන්න select how your app integrates with Facebook සදහන් ස්ථානයට පහතින් ඇති website with Facebook log in නම් ස්ථානයේ site url නමැති තැනට ඔයාලගේ බ්ලොග් එකේ සම්පුර්ණ ඇඩ්රස් එක ලබාදෙන්න සේව්  කරන්න දැන් ඇප් එක හදාගෙන ඉවරයි දැන් ඇප් එකේ app id එක ඉස්සරහින් ඇති කෝඩ් එක නොට් පැඩ් එකකට කොපි කරගන්න


දැන් ඔයාලගේ බ්ලොග් එකේ සැකසුම කිරීමට කලින් ඔයාලට බ්ලොගර් වෙතින් දෙන කමෙන්ට් බොක්ස් එක ඩිසේබල් කරන්න වෙනවා මම මෙතැනදී ඔයාලට දීල තියෙන්නේ  අලුත් හා පරණ බ්ලොග් යුසර් ඉන්ටර්ෆේස් එකේ ක්‍රමයට ඇතුළු වන ආකාරයයි


old=dashbord>>settings>>comments


new=dashbord>>settings>>post and comments>>comment location




මේ සදහා ඉහත ආකාරයට Comment Location තැනට ගිහින් Hide සිලෙක්ට් කරලා සේව් කරන්න විතරයි 


බ්ලොග් එකේ සැකසුම කිරීම සදහා ඔයාලගේ ටෙම්ප්ලේට් එකට යන්න මෙතැනදී ඔයාලට දීල තියෙන්නේ  අලුත් හා පරණ බ්ලොග් යුසර් ඉන්ටර්ෆේස් එකේ ක්‍රමයට ඇතුළු වන ආකාරය


old=dashbord>>design>>edit html


new=dashbord>>template>>edit html>>proceed


ඉතින් මේ සදහා දැන් ඔයාලට මේ ආකාරයෙන් ඔයාලගේ ටෙම්ප්ලේට් එක ලැබේවි 


මෙහිදී ඔයාල Expand Widget Templates යන චෙක් බොක්ස් එක සිලෙක්ට් කරගන්න පස්සේ  ගුගල් ක්‍රෝම්  සහ ෆයර්ෆොක්ස් වෙබ් බ්රෝව්සර්  එක භාවිතා කරන අය ctrl + f යන කි බෝර්ඩ් යතුරු දෙක එකවර ඔබන්න 


දැන් මෙන්න මේ කේතය <html  ඔයාලගේ ටෙම්ප්ලේට් එකේ තියන ස්ථානය හොයාගෙන එයට ඉදිරියෙන් පහතින් දීල තියන කෝඩ් එක පේස්ට් කරන්න
xmlns:fb='http://www.facebook.com/2008/fbml'

මෙම කෝඩ් එක පේස්ට් කරනකොට  දෙපැත්තෙන්ම හිස්තැනක් තියල පේස්ට් කරන්න මේ වගේ 

 <html  xmlns:fb='http://www.facebook.com/2008/fbml'  expr:dir='data:blog..............2005/gml/expr'  >



දැන් මේක <body> ඔයාලගේ ටෙම්ප්ලේට් එකේ හොයාගන්න  දැන් එකට පහතින් පහත දී ඇති කෝඩ් එක පේස්ට් කරන්න 

<div id="fb-root"></div>
<script>
    window.fbAsyncInit = function() {
    FB.init({
      appId  : 'YOUR   APP ID',
      status : true, // check login status
        cookie : true, // enable cookies to allow the server to access the   session
      xfbml  : true  // parse XFBML
    });
  };

    (function() {
    var e = document.createElement('script');
      e.src = document.location.protocol +   '//connect.facebook.net/en_US/all.js';
    e.async = true;
      document.getElementById('fb-root').appendChild(e);
    }());
</script>



මෙහි ඇති your app id යන රතුපාටින් සදහන් කර ඇති ස්ථානය සදහා ඔයාල කලින් හදාගත්තු ෆේස්බුක් ඇප් එකේ කෝඩ් එක පේස්ට් කරන්න


දැන් </head> යන ස්ථානය හොයාගෙන ම විසින් පහත දී ඇති කෝඩ් එක  </head> යන ස්ථානයට පහතින් පේස්ට් කරන්න



<b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
<meta   expr:content='data:blog.pageTitle' property='og:title'/>
<meta   expr:content='data:blog.url' property='og:url'/>
<b:else/>
<meta   expr:content='data:blog.title' property='og:title'/>
<meta   expr:content='data:blog.homepageUrl' property='og:url'/>
</b:if>
<meta   content='MY-SITE-NAME' property='og:site_name'/>
<meta   content='http://google.com/help/hc/images/logos/blogger_logo.gif'   property='og:image'/>
<meta content='YOUR-APP-ID'   property='fb:app_id'/>
<meta content='YOUR-FACEBOOK-PROFILE-ID'   property='fb:admins'/>
<meta content='article'   property='og:type'/>


MY-SITE-NAME ස්ථානය සඳහා ඔයාලගේ සයිට් එකේ නමත් YOUR-APP-ID ස්ථානය සඳහා ඔයාලගේ ‍ෆේස්බුක් ඇප් එකේ ID එකත් YOUR-FACEBOOK-PROFILE-ID ස්ථානය සඳහා ඔයාලගේ ‍ෆේස්බුක් ප්‍රෝෆයිල් එකේ URL (ID)  එකත් ඇතුලත් කරන්න 


දැන් මෙන්න මේක <data:post.body/> ඔයාලගේ ටෙම්ප්ලේට් එකේ තියන ස්ථානය හොයාගෙන එයට පහතින් පහත දීල තියන කෝඩ් එක පේස්ට් කරන්න 



<b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
<p align='left'><img alt='' class='icon-action' height='16' src='http://allblogtools.com/imgup/1-2010/allblogtools-blogger-templa.gif' width='16'/></p>

<script src='http://connect.facebook.net/en_US/all.js#xfbml=1'/>
<div><fb:comments width='450' expr:title='data:post.title' expr:href='data:post.url'   expr:xid='data:post.id'/></div>
<div style='background-color: #f2f2f2;border: solid 1px #cccccc; font-size:10px; padding:3px;width:100%;'><b><a href='http://nishshankaruwan.blogspot.com/' target='_blank' title='blogger templates'>නිශ්ශංක රුවන් බ්ලොග් Facebook comments for blogger</a>  brought to you by <a href='http://nishshankaruwan.blogspot.com/' target='_blank' title='blogger templates'>නිශ්ශංක රුවන් </a></b></div>
</b:if>



ඉහතින් දීල තියන කෝඩ් එකේ http://nishshankaruwan.blogspot.com/ මකලා ඔයාලගේ සයිට් එකේ ඇඩ්රස් එක දාන්න නිශ්ශංක රුවන් බ්ලොග් කියන තැනට ඔයාලගේ නම හරි සයිට් එකේ ඇඩ්රස් එක හරි දෙන්න නිශ්ශංක රුවන් කියන නම මකල ඔයාලගේ නම දාගන්න දැන් ටෙම්ප්ලේට් එක සේව් කරන්න ‍ෆේස්බුක් කමෙන්ට් බොක්ස් එකක් ඔයාලගේ බ්ලොග් එකටත් දැන් තියනවා 

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →