Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Saturday, June 30, 2012

නිවාස සැලසුම් සහ ත්‍රිමාන හැඩතල පහසුවෙන් අඳිමු



ත්‍රිමාන පෙනුමැති රුප සහ හැඩතල පහසුවෙන් ඇදගන්නට තිබෙන හොඳම මෘදුකාංගයක් වනුයේ ගුගල් ස්කෙචප්ය මෙහි තිබෙන විශේෂත්වය වන්නේ මෙම මෘදුකාංගයෙන් වැඩ කරගැනීමට විශේෂ දැනුමක් අවශ්‍ය නොවීමයි එහෙත් නිවාස සැලසුම්,නව නිර්මාණ සැලසුම්,ඉංජිනේරුමය සැලසුම් සහ වෙනත් වෘත්තීය මට්ටමේ සැලසුම් අඳින්න පවා ගුගල් ස්කෙච්අප් යොදාගත හැකිය  


මෙම මෘදුකාංගය මගින් ඇඳගන්න ලද නිවස සැලසුමක් 
                                    
                                      
                                                             Download


අවම සුදුසුකම්  

Windows XP
  • Software
    • SketchUp Pro 8: Microsoft Service Pack 2+.
    • Microsoft® Internet Explorer 7.0 or higher.
    • Google SketchUp Pro requires .NET Framework version 2.0. For more information about the .NET framework, click here.
      Note: SketchUp will run on 64bit versions of Windows, but it will run as a 32bit application.

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →